පුවත්
විරාත් කෝලිගෙන් තවත් අයිපීඑල් ශතකයක්
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර 2026 අයිපීඑල් තරගාවලියේ 57වන තරගය ඊයේ පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 6ක…
ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කටයුතු සඳහා කියුබාවේ සහාය
කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය අතර හමුවක් ඊයේ (13දා) පැවැත්විය. ඒ අනුව ජාතික ක්‍රීඩා…
අයහපත් කාලගුණය නිසා දේශීය ක්‍රිකට් තරග කල් යයි
මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර ඇති සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක්…
විශිෂ්ට හඹායෑමකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්
ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කන්ඩායම සමත් වුණා. ඒ පංජාබ්…
පදක්කම් දිනා දිවයිනට පැමිණි මේස පන්දු ශූරයන් ක්‍රීඩා ඇමතිගේ ඇගයීමට
ඉන්දියාවේ ෂිම්ලාහීදී පසුගියදා (අප්‍රේල් 08-11) පැවති දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා…
රන් මහා සටන ජය පැරදුමෙන් තොරයි
කොළඹ ඩී.එස්.සේනානායක සහ මහානාම විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී. රන්…