පුවත්
අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි
පාපන්දු කුසලාන තරගාවලියේ 'E' කාණ්ඩය යටතේ අද (15) පැවැති තරගයකින් අයිවරි කොස්ට් රාජ්‍යය ජය වාර්තා කලා.ඒ ඉක්වදෝරය පරාජය කරමින්. අයිවරි…
ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට
පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමග ඊයේ පැවති තරගය ලකුණු 64 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. තරග…
ශ්‍රී ලංකාව සමග 20/20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය…
වසර 36කට පසු ස්කොට්ලන්තයට පාපන්දු ලෝක කුසලාන ජයක්
වසර 36කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගයක් ජය ගැනීමට ස්කොට්ලන්තය සමත් වුණා. ඒ හයිටි කණ්ඩායම සමග පැවති තරගය ගෝල 1ට…
කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කටාර් රාජ්‍ය සහ ස්විස්ටර්ලන්ත කණ්ඩායම් අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ඒ ගෝල…
කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශ්‍රී…