සංචාරක එංගලන්ත කන්ඩායම හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ තුන්වන තරගයත් ඊයේ දින වර්ෂාව නිසා අතහැර දැමුවා. මෙම…
බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ලකුණු 179කින් ජයගැනීමට බංග්ලාදේශය…
ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ ඇඩිලේඩ් හීදී පැවැත්වුණා. එම තරගය කඩුලු 2කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්…
එක දිගට තරග තුනක් පරාජය වීමෙන් පසු ඊයේ පැවති නවසීලන්තය අතර තරගය ලකුණු 53කින් ජයගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්…
බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.…
ශ්‍රී ලංකාවේ ජනිදු ධනංජය මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝ ග්‍රෑම් 50 බාලක මූලික වටයේ තරගය අද ජය ගත්තා.…
ඔබගේ ගිණුමට පුරනය වන්න