පුවත්
මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියන් කෝටි 18ක කල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා…
තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගය කඩුලු 8කින් ජයගැනීමට…
සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
එළඹෙන 28 වනදා ආරම්භවීමට නියමිත IPL තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රබාද් (SRH) කණ්ඩායමේ නායකත්වය තාවකාලිකව ඉෂාන් කිෂාන් හට ලබාදීමට කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය…
අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශුරතාව හිමි කර ගත්තා.ඔවුන් මෙම ශුරතාව අපරාජිතව හිමි කර ගැනීමට විශේෂත්වයක්. ශ්‍රී ලංකා…
1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් පළමු ක්‍රිකට් ලෝක කුසලානයට අදට වසර තිහක් සපිරෙනවා. අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්දින…
බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 11කින් ජයගනිමින් එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා. කෙසේ…