Dambulla Sixers
කමිඳු මෙන්ඩිස්ගෙන් දඹුල්ල සික්සස් කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරණයක්
LPL ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට කලොම්බෝ කැප්ස් කණ්ඩායම සමත්වුනා. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 21 කින්…
LPL තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වේ
ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ගෝල් ගැලන්ට්ස් සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම් අතර තරගය ආරම්භ…
ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
LPL තරගාවලියේ අටවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට දඹුල්ල සික්සස් කණ්ඩායම සමත් වුනා.ඒ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින්. තරගය…
දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් 20 - 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ජයගැනීමට ජැෆ්නා කිංග්ස්” කණ්ඩායම සමත් වුණා. ඒ, දඹුල්ල “සික්සස්” කණ්ඩායම…
දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
ලංකා ප්‍රිමියර් ලිග් 20-20 තරගාවලියේ දෙවන තරගය ජය ගැනීමට දඹුල්ල සික්සස් කණ්ඩායම සමත්වුණා. ඒ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජය…
