පුවත්
මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංක කැඳවයි
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. අන්තර්ජාතික…
ෆර්හාන්ගේ ශතකය සමගින් පාකිස්තානය මීළඟ වටයට පිවිසෙයි
නැමීබියාව සමග අද කොළඹ එස්.එස්.සී පිටියේ පැවති තරගය ලකුණු 102කින් ජය ගනිමින් පාකිස්තානය මෙවර ලෝක කුසලානයේ සුපිරි 8 වටයට සුදුසුකම්…
සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
අද දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුණා. ඒ…
ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාව කඩුලු 8…
ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට
මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධාණයක් දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.…
මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු රැස්කරමින් අයර්ලන්තය ඕමානය පරාජය කරයි
2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙතෙක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට අද අයර්ලන්තය සමත් වුණා. ඒ ඕමානයට එරෙහිව…