පුවත්
ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික ශූරතාවයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වීරයින් දිවයිනට පැමිණේ
ඉන්දියාවේ පැවති පළමු වැනි " ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතා - 2025 තරගාවලියයේදී පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා…
ලෝක මහද්වීපික තරගාවලියේදී රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
ඉන්දියාවේ පැවති ලෝක මහද්වීපික ක්‍රීඩා තරගාවලියකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට රුමේෂ් තරංග සමත් වුණා. එහිදී සිය…
ප්‍රභල චීන පිල පරදා ශ්‍රී ලංකාව සත් සාමාජික යොවුන් රග්බි තරගාවලියේ අවසන් තරගයට
ආසියානු යොවුන් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල චීන…
ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවන තරගයත් ජය ගනී
ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ සහභාගී වූ දෙවන තරගයත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු…
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගය කඩුලු 5කින් ජයගැනීමට පාකිස්තානය ඊයේ සමත්…
පෝලන්තයේදී යුපුන් අබේකෝන් මීටර් 100 ප්‍රථම ස්ථානය දිනා ගනී
පෝලන්තයේ පැවැති Zbigniew Ludwichowski Memorial 2025 මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්…