සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තරගයක් අතරතුර තමීම් ඉක්බාල් රෝහල් ගත කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තරගයක් අතරතුර තමීම් ඉක්බාල් රෝහල් ගත කරයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 24, 2025
Tamim Iqbal
©Getty Images
බෙදාගන්න

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් හෘදයාබාදයක් හේතුවෙන් ‍රෝහල් ගත කර තිබෙනවා.

ඒ, අද පැවති ඩකා ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුරදී. තමීම් ඉක්බාල් මෙලෙස රෝගාතුර වී ඇත්තේ, ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයේ සේවර් හිදී අද පැවති මොහොමදන් සහ ෂයින්පුකුර් ක්‍රීඩා සමාජ අතර තරගය අතරතුරදීයි.

මොහොමදන් කණ්ඩායමේ නායකත්වය දැරූ තමීම් ඉක්බාල් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව, ක්‍රීඩක විවේකාගාරයට යාමෙන් පසුව ඔහුට ඇති වූ පපුවේ වේදනාවත් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඔහුගේ තත්වය බරපතල හෙයින්, තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

TAGGED:BangladeshTamim Iqbal
පෙර ලිපිය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Next Article Ashutosh Sharma තියුණු තරගයකින් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක් කඩුල්ලක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී

කියවීමට මිනිත්තු 1 යි
Mohomad Rizwan
ක්‍රිකට්

පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
Kusal Mendis celebrates his century
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?