සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 2 යි
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 22, 2025
Shubhman Gill
AFP/Getty Images
බෙදාගන්න

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 39 කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොල්කටා හි ඊඩ්න්ගාඩ්න් ක්රීඩාංගනයේදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා.

නායක ශුබ්මන් ගිල් ලකුණු 90 යි. පන්දු 55 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.

සායි සුදර්ශන් ලකුණු 52 යි. ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස් කළේ, ලකුණු 159 ක් පමණයි.

ආර්ජින්කෙණයාර් හරනේ ලකුණු 50 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ප්‍රෂීඩ් ක්‍රිෂ්ණා සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

TAGGED:GTIPL 2025KKR
පෙර ලිපිය ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කරයි – ආසියානු හොකි ශූරතාවලියේ තරගයක විශිෂ්ට ජයක්
Next Article ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුධ විසඳීමට ඒකාබද්ධ මාධ්‍යය සාකච්ඡාවක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

රූට් 40 වන ටෙස්ට් ශතකය ලබාගනිත්දී දෙවන දිනය අවසානයේදී ට්‍රැවිස් හෙඩ් ශතකය අභියස

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයග්‍රහනයකින් ලෝක කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?