ඉරිදා, ඔක්. 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 18, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය අද දින සිට ආරම්භවීමට නියමිතයි. පළමු තරගය පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර රාවල්පිණ්ඩි හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සංයුතිය සඳහා පසුගිය දා ලහිරු උදාර ආරම්භක පිතිකරුවෙක් ලෙස එක් වුණා. ඒ පැතුම් නිශ්ශංකගේ ආබාධයක් හේතුවෙන්.

එසේම ආබාධයක හේතුවෙන් මේ තරගාවලිය විනිඳු හසරංගට ද අහිමි වී ඇති අතර ශ්‍රී ලංකා දඟ පන්දුවේ වගකීම මහීෂ් තීක්ෂණ හා සචිදු කොළඹගේ හට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලඇණිය දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුසංක හා එශාන් මාලිංග ගෙන් සමන්විතයි.

පාකිස්තාන් කණ්ඩායමේ ශහීබ්සාදා ෆර්හාන් හා මාස් සදාකත් එක්දින සංචිතයෙන් ඉවත් කොට තිබේ. ඒ අනුව පාකිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ෆකාර් සමාන් හා සයීම් අයූබ් කටයුතු කිරීමට නියමිතයි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එංගලන්තයට එරෙහිව ලබන 22 දා පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එංගලන්තය හා නවසීලන්තය අතර පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
Battle of Maroons
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?