සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තරගාවලිය 1-1 ලෙස සමකරමින් දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තරගාවලිය 1-1 ලෙස සමකරමින් දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට

By Pradeep Gurusinghe
Published: ජූලි 6, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය, ලකුණු 16 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව පැවති තරග‍ දෙකේදී, දෙපිලම තරග එක බැගින් ජයගෙන සම තත්වයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඉනිම ආරම්භ කළේ‍, ප‍ර්වේස් හොසේන් සහ ටන්සිඩ් හසන්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 10 ක් වන විට ටන්සිඩ් හසන් ලකුණු 7 කට දැවී ගියා.

දෙවැනි කඩුල්ලට පර්වේස් හොසේන් සහ නජිමුල් හොසේන් ෂැං‍ටෝ ගොඩනැගූ සබඳතාව ලකුණු 63 ක්. දෙවැනි කඩුල්ල ලෙස නජ්මුල් හොසේන් ලකුණු 14 කට දැවී ගිය අතර, පර්වේස් හොසේන් ලකුණු 67 යි. තවුහිද් හ්‍රිදෝයි ලකුණු 51 ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45 යි පන්දු 5 කදී ලකුණු 248 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගත් අතර, වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳහෙලුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පළමුවෙන් පිටියට පිවිසියේ, නිෂාන් මධුෂ්ක සහ පැතුම් නිස්සංකයි. පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5 කට දැවී ගිය අතර නිශාන් නිෂාන් මධුෂ්ක ලකුණු 17 ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් ඊයේ තම එක්දින ක්‍රිකට් දිවියේ 34 වැනි අර්ධ ශතකය හිමිකර ගත්තා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 33 යි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටහන නිරත වූ ජනිත් ලියනගේ, තම පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 78 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 232 ක්. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ තන්දීර් ඉස්ලාම් කඩුලු 5 ක් දවාගතතා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි එක්දින තරගය ලබන අඟහරුවාදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය නීරාජ් චොප්රා හෙල්ල විසි කිරීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම රුමේෂ් තරංගට
Next Article රග්බි තරග 500ක් ජයගත් ලොව එකම කණ්ඩායම බවට නවසීලන්තය පත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 100ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
Ishan Kishan
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දැවැන්ත ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට කෝටි 131ක ත්‍යාග මුදලක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?