සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 6, 2025
©Getty Images
බෙදාගන්න

2025 කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව පාකිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 88ක ජයක් ලැබීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේම දාස පිටියේදී.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන ක්‍රීඩිකාවන් මුලින්ම පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 247ක් ලබාගත්තා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්ලීන් ඩියොල් ලකුණු 47ක්, රීචා ගෝෂ් නොදැවී ලකුණු 35ක් හා ජෙමයියා රොද්‍රීගස් ලකුණු 32ක් ලබාගත්තා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඩයනා බේග් කඩුලු 4ක් දවාගත් අතර සාදියා ඉක්බාල් හා ෆාතිමා සනා කඩුලු2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ සියලු කඩුලු දැවී ලකුණු 159ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ සිද්‍රා අමීන් ලකුණු 81ක් ලබාගත් අතර අනෙක් අන්තයෙන් ඇයට ප්‍රමාණවත් සහයක් ලැබුණේ නැහැ.

නතාලියා පර්වේස් ලකුණු 33ක් ලබාගෙන යම් සබඳතාවයක් ගොඩනැගුවද තරගය ජයගැනීම සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රාන්ති ගෞඩ් කඩ හා දීප්ති ශර්මා කඩුලු 3 බැගින් දවාගත් අතර ස්නේහ් රනා කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව පාකිස්තානු ඉනිම පන්දුවාර 43ට සීමාකරමින් ලකුණු 88ක ජයක් ලැබීම ඉන්දීය ක්‍රීඩිකාවන් ඊයේ සමත්වුණා.
තරගයේ වීරයා වූයේ ක්‍රාන්ති ගෞඩ්.

පෙර ලිපිය පැරාමලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදීප් සෝමසිරිට ලෝකඩ පදක්කමක්
Next Article ඇෆ්ගනිස්තානයට එරෙහි 20 තරගාවලිය 3-0ක් ලෙස බංග්ලාදේශය ජයගනියි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එෂාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ෆර්හාන්ගේ ශතකය සමගින් පාකිස්තානය මීළඟ වටයට පිවිසෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?