සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 14, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුනේ දිල්ලි හීදි.

කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 518ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.

විශිෂ්ට පිතිකරණයක නියැළුණු යසස්වී ජයිස්වාල් ලකුණු 175ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා. ඊට අමතරව ශුබ්මාන් ගිල් නොදැවී ලකුණු 129ක් හා සායි සුදර්ශන් ලකුණු 87ක් ලබාගත්තා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොමෙල් වාරිකන් කඩුලු 3ක් දවාගත්තා.

කොදෙව් කණ්ඩායමට සිය පළමු ඉනිමේදී ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 248ක් පමණයි.

ඇලික් ඇත්නේස් ලකුණු 41යි. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 5ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් දවාගත්තා.

නැවතත් සිය දෙවනි ඉනිම සඳහා ආරාධනා ලැබුණු කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 390ක් ලබාගත්තා.

එහිදී ජෝන් කැම්බල් ලකුණු 115ක් හා ශායි හෝප් ලකුණු 103ක් ලබාගත්තා.

පන්දි යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් හා ජස්ප්‍රිත් බුම්රා කඩුලු 3 බැගින් ලබාගත්තා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට අවශ්‍යය වුණේ ලකුණු 121ක් පමණයි.

එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී හඹායෑමට ඉන්දියාව සමත් වුණා.

කේ. එල් රාහුල් නොදැවී ලකුණු 58යි. සායි සුදර්ශන් ලකුණු 39යි. ඉන්දීය දෙවන ඉනිමේ කඩුලු 2ක් දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වුණා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වූ මෙම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.

මෙම තරගයේ වීරයා කුල්දීප් යාදව් වූ අතර, තරගාවලියේ වූයේ රවින්ද්‍ර ජඩේජා.

පෙර ලිපිය ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස්‍ට කෝල්ස් ක්‍රීඩා සමාජයෙන් උපහාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කඩුලු 9ක ජයක් සමගින් ඉන්දියාව ආසියානු කුසලානය කරා ගමන අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?