බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
Uncategorized

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 13, 2025
බෙදාගන්න

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට සමගාමීව ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

දේශීය මල්ලව පොර ශූරිය වන නෙත්මි අහිංසා, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, මීටර 400 ධාවන ශූර අරුණ දර්ශන, උස පැනීමේ ක්‍රීඩක ලෙසදු අර්ථවිදු, පිහිනුම් ශූරී හිරුකී ද සිල්වා, බැට්මින්ටන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ, යොවුන් මල්ල ක්‍රීඩිකා තරුෂි අභිෂේකා හා වර්තමාන බැට්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ යන අයට මෙහිදී ශිෂ්‍යත්ව හිමි වුණා.

ක්‍රීඩා තරග සහ විශේෂ පුහුණු සැසිවලට සහභාගි වී සිටීම නිසා රනිත්මා ලියනගේ, තරුෂි අභිෂේකා හා විරේන් නෙත්තසිංහ මෙම අවස්ථාවට සහභාගි නොවූ අතර ඔවුන්ට හිමි ශිෂ්‍යත්ව දෙමාපියන් විසින් භාරගනු ලැබුවා.

මෙහිදී, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුභ්‍රමණියම් මහතා, මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් අමතා ප්‍රකාශ කළේ, ඔවුන්ටද කැපවීම තුළින් දක්ෂතා ඔපමට්ටම් කරගතහොත් මෙවැනි ශිෂ්‍යත්ව දිනා ගැනීමේ අවස්ථාවක් ඇති බවය.

මෙය එවැනි ඉලක්කයක් සිතෙහි වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

පෙර ලිපිය තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්
Next Article කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

Uncategorized

2026 අයිපීඑල් අවසන් මහා තරගය අදයි

කියවීමට මිනිත්තු 2 යි
Uncategorized

MAS Holdings ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට නිල ඇඳුම් කට්ටල පිරිනමයි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රොෂාන් රණතුංග හා ලක්ෂිකා සුගන්ධි පදක්කම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?