සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අද කොළඹදී ගැටේ

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 14, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි‍යේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගය, පස්වරු 3.00 ට ආරම්භ කෙරෙන අතර, ප්‍රේක්ෂකයින්ට එය නොමිලයේ නැරඹිය හැකියි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි තරගය මෙයයි.

පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, එංගලන්ත කණ්ඩායම හමුවේ ඔවුන් පරාජය වූයේ, ලකුණු 89 කින්.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදී පිල වන නවසීලන්තය තරග 3කට ක්‍රීඩා කර එක් තරගයක් ජය ගෙන තිබෙනවා.

ඔවුන් ජය හිමි කර ගත්තේ, පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින්.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 16 ක්.

ඉන් තරග 13 ක් නවසීලන්තයත්, තරග දෙකක්, ශ්‍රී ලංකාවත් ජය ගත්තා. එක් තරගයක් අවසන්වුණේ, තීරණයකින් තොරවයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව එක් දිනතරග දෙකකම ජය ගෙන තිබෙන්නේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

පෙර ලිපිය කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
Next Article බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 3ක ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?