බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

By Sudarsha Warnakulasooriya
Published: නොවැම්බර් 23, 2024
බෙදාගන්න

වසර දොළහකට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලී ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඊයේ (17) පැවති දෙවන තරඟය ජය ගනිමින්.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

වර්ෂාව හේතුවෙන් මෙම තරඟයේ එක් ඉනිමක් පන්දු වාර 47 කට සීමා කෙරුණා.

ඒ අනුව නවසීලන්තය පනපන්දුවාර 45 යි පන්දුවකදී සියලු ක්‍රිඩකින් දැවී ලකුණු 209 ක් රැස්කළා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 46කදී කඩුලු හතක් දැවී ලකුණු 210 ක් රැස් කරමින්.

අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණ එක් අන්තයක් ආරක්ෂා කරමින් හුදෙකලා සටනක නිරත වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74 ක් රැස්කළා.

මහීෂ් තීක්ෂණ නොදැවේ ලකුණු 27 යි.

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබුණේ 2012 වසරේදී.

එමෙන්ම මෙම වසර තුළදී ශ්‍රී ලංකාව ජයගත් පස් වැනි එක් දින ක්‍රිකට් තරගාවලිය මෙයයි.

දෙරට අතර තුන්වැනි එක්දින තරගය හෙට (19) පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය Sri Lanka vs New Zealand ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක්
Next Article  ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානු සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කැමැත්ත පළ කරයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka wins
ක්‍රිකට්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලබන වසරේදී ශ්‍රී ලංකාවට නවසීලන්ත සංචාරයක්

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?