සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී

By Pradeep Gurusinghe
Published: ජනවාරි 24, 2026
©BCCI
බෙදාගන්න

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගත් ඉන්දියාව තරග 5කින් සමන්විත තරගාවලිය තරග2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6ට ලකුණු 208ක් ලබාගත්තා.

මිචෙල් සැට්නර නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර රචීන් රවීන්ද්‍ර ලකුණු 44ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 2ක් දවාගත් අතර හර්දික් පාන්ඩියා, හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී හා ශිවාම් ඩුබේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 209ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 15යි පන්දු 2දී කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.

සූර්‍යකුමාර් යාදව් පන්දු 37ට නොදැවී ලකුණු 82ක් ලබාගත් අතර ඉෂාන් කිෂාන් පන්දු 32ට ලකුණු 76ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි, ඉෂ් සෝදි හා ජේකබ් ඩෆී කඩුලු 1 බැගින් දවාගත්තා.

මෙම තරගය කඩුලු 7කින් ජයගත් ඉන්දියාව තවත් තරගයක් ඉතිරිව තිබියදී මෙම විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස ඉෂාන් කිෂාන් නම් කෙරුණා. දෙරට අතර තුන්වන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
Next Article බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

හොංකොං සික්සර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට කෝටි 131ක ත්‍යාග මුදලක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් ලකුණු 537ක අභියෝගයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?