අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 13, 2026
බෙදාගන්න

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථා ඒ කණ්ඩායම සමග අද පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමට
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.

මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා, ඉන්දීය සහ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම් ඇතුළත්.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී ලකුණු සංඛ්‍යාව 245ක් රැස් කලා.

හසන් අයිසකිල් ලකුණු 46 යි.

තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පන්දුවාර 41ක් තුළ ලකුණු 231ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 28යි පන්දුවක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී.

දක්ෂ පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 108ක් රැස් කළා.

සදීර සමරවික්‍රම ලකුණු 60යි.

පෙර ලිපිය ලෝක කුසලානය ආරම්භ කළ කැනඩාව ජය පරාජයෙන් තොරව තරගය නිම කරයි
Next Article කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වාර්තා රැසක් සමගින් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?