පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
පෘතුගාලය වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා වන්නේද ඔහුයි.
2003 වසරේදී වසරේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසී ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මේ දක්වා තරග 234 කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු ගෝල 146 ක් වාර්තා කිරීමට සමත්වුණා.
මේ වන විට ඔහුගේ වයස අවුරුදු 41ක්.