වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායමට..!!

April 27, 2024 - Sudarsha Warnakulasooriya

  • Athletics
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට මීටර 400 හතර මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

ඒ මිනිත්තු 3 යි තත්පර 28 යි දශම 1යි8 ක කාලයක් වාර්තා කරමින්.

ගාල්ල මහින්ද විදයාලයේ ජිත්‍ය කිරුලු, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ ජිත්මා විජේතුංග , කුරුණෑගල මලියදේව විදයාලයේ තෙමින්ද රාජපක්ෂ සහ මාතර මධ්‍ය මහා විදයාලයේ නුහන්සා කොඩිතුවක්කු මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලා.

මෙම ඉසව්වේ රන් පදක්කම චීනයට හිමි වෙද්දී රිදී පදක්කම හිමි වුණේ ඉන්දියාවට.

වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා.