ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින තරග සංචාරයේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට..!

August 13, 2023 - Sudarsha Warnakulasooriya

  • Recent
  • Sinhala
  • Volleyball

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින තරග සංචාරයේ පලමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමට..

අද දින පස්වරු 4. 15 ට ආරම්භ වූ ශ්‍රී ලංකා ජාතික කාන්තා කන්ඩායම සමග මාලදිවයින් ජතික කාන්තා කන්ඩායම අතර තරගය 25 – 19 , 25 -18 , 25 -17 ක් වශයෙන් තරග වට 3 – 0 ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම හැකි වුණා.