ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කන්ඩායම මාලදිවයින් ජාතික පිරිමි කන්ඩායම පරාජය කරයි..!

August 13, 2023 - Sudarsha Warnakulasooriya

  • Recent
  • Sinhala
  • Volleyball

ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කන්ඩායම මාලදිවයින් ජාතික පිරිමි කන්ඩායම පරාජය කරයි.

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කන්ඩායම් මාලදිවයින් සංචාරයේ පිරිමි ජාතික කන්ඩායම සහභාගි වූ පලමු තරගය තරග වට 3:0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම සමත් වුනා.

මෙහිදී ( 25/23 , 25/21 ,25/18) ලෙස ලකුණු සටහන දිස් වුනා. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහේල ඉන්දීවර සම්මාන ලැබුවා.