Uncategorized
MAS Holdings ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට නිල ඇඳුම් කට්ටල පිරිනමයි
2026 Aichi–Nagoya ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් කට්ටලය, නිල ඇඳුම් අනුග්‍රාහකයා වන MAS Holdings සමාගම…
2026 අයිපීඑල් අවසන් මහා තරගය අදයි
19 වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද අහ්මදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ රජත්…
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රොෂාන් රණතුංග හා ලක්ෂිකා සුගන්ධි පදක්කම් ලබයි
ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම…
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව
3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට සමගාමීව ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්…
ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි
ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංගමය සහ සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය හා එක්ව සංවිධානය කරන ලද ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ විවෘත පිරිමි…
රාජස්ථානයට එරෙහිව මුම්බයි ඉන්ඩියන්ස් ලකුණු 100ක ජයක් ලබයි
ඊයේ දින පැවති මුම්බයි ඉන්ඩියන්ස් හා රාජස්ථාන් රෝයල්ස් කන්ඩායම් අතර තරගයෙන් ලකුණු 100ක ජයක් ලැබීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා.…