සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ටිම් ඩේවිඩ්ගේ වාර්තාගත ශතකය ඔස්ට්‍රේලියාවට ජයගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ටිම් ඩේවිඩ්ගේ වාර්තාගත ශතකය ඔස්ට්‍රේලියාවට ජයගෙනෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 26, 2025
©Getty Images
බෙදාගන්න

ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරත්මක ඉනිම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ශාන්ත කිට්ස්හි වර්නර් පාක් ක්‍රීඩාංගණයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.

නායක ශායි හෝප් පන්දු 57කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 102ක් රැස්කිරීමට සමත් වුණා.ඔහු කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ සෑම ආකෘතියකම ශතකයක් රැස්කළ දෙවන පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්. කොදෙව්වන් වෙනුවෙන් පළමුවෙන්ම මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ක්‍රිස් ගේල්ය.

ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දු වාර 16 යි පන්දු 1 කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ ජය වාර්තා කළා.

ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 102යි. පන්දු 37කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

මෙය ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකයයි. එමෙන්ම ටිම් ඩේවිඩ් සිය අර්ධ ශතකය පසු කලේ පන්දු 16ක් පමණක් වැය කරමින්. එයද ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වාර්තාකළ වේගවත්ම විස්සයි20 අර්ධ ශතකයයි.

පෙර ලිපිය ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට
Next Article 2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වී යයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියක් හා සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
T20 World Cup
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

වියාන් මූල්ඩර්ගේ ත්‍රිත්ව ශතකය සමගින් දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 236ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?