ඉරිදා, මාර්තු 22, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ප්‍රතිකා රාවල් හා ස්ම්‍රිති මන්දනාගේ ශතක ඉන්දියාව අවසන් පූර්ව වටයට රැගෙන යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ප්‍රතිකා රාවල් හා ස්ම්‍රිති මන්දනාගේ ශතක ඉන්දියාව අවසන් පූර්ව වටයට රැගෙන යයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 24, 2025
© ICC/Getty Images
බෙදාගන්න

එක දිගට තරග තුනක් පරාජය වීමෙන් පසු ඊයේ පැවති නවසීලන්තය අතර තරගය ලකුණු 53කින් ජයගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ජයග්‍රහණයත් සමග ඔවුන් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඔවුන් ලෝක කුසලානයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා.

විටින් විට ඇද හැලුණු වර්ෂාව නිසා ඉන්දීය ඉනිම පන්දුවාර 49ට සීමා වූ අතර කඩූ 3ක් දැවී ඉන්දියාව ලකුණු 340ක් ලබාගත්තා.

ස්ම්‍රිති මන්දනා සිය 14වන ශතකය ලබාගනිමින් ලකුණු 109ක් හා සිය දෙවන එක්දින ශතකය වාර්තා කළ ප්‍රතිකා රාවල් ලකුණු 122ක් ලබාගැනීමට සමත් වුණා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහනය සඳහා නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 44දී ලකුණු 325ක් ලබාගතයුතු වුණා.

නමුත් පන්දුවාර 44 අවසාන වන විට නවසීලන්ත කණ්ඩායමට ලබාගත හැකිවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 271ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් බෲක් හැලිඩේ ලකුණු 81ක් ලබාගත් අතර ඉසබෙලා ගේස් නොදැවී ලකුණු 65ක් ලබාගත් අතර ඉන්දියාව වෙනුවෙන් රේනුකා සිං හා ක්‍රාන්ති ගවුද් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව මේ තරගය ලකුණු 57කින් ජයගත් ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පෙර ලිපිය ආසියානු යොවුන් ක්‍රීඩා උළලේදී ලහිරු අචින්තට රන් පදක්කමක්
Next Article ඉන්දියාව සමග දෙවන එක්දින තරගයත් ඕස්ට්‍රේලියාව ජයගනියි
Sponsored

You Might Also Like

Lasith Malinga
ක්‍රිකට්

මෙවර අයී පී එල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නේපාලය හා ඕමානය 2026 T20 ලෝක කුසලානය සඳහා වරම් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?