පකිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවති පළමු 20/20 තරඟය ලකුණු 37කින් ජය ගැනීමට පකිස්තානය සමත් වුණා.
තරඟය පැවැත්වුණේ ලාහෝර් හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තනය පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 201ක් රැස් කලා.
සල්මන් අග්හා ලකුණු 56 යි.
ශඩාබ් කාන් ලකුණු 48 ක් රැස් කලා.
පිලිතුරු ලෙස බංගලිදේශයට පන්දු වාර 19.2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 164ක් පමණයි.
ලීටන් ඩාස් ලකුණු 48 යි.
හසන් අලී කඩුලු 5 ක් දවා ගත්තා.