ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (ඔක්.23) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න හමුවිය. මෙම හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙහිදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සහ ක්‍රීඩිකාවන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා සිදු කෙරිණි.