බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් හිමි කරදෙමින් පොදුරාජ්‍යය ක්‍රීඩා උළෙල නිමාවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් හිමි කරදෙමින් පොදුරාජ්‍යය ක්‍රීඩා උළෙල නිමාවෙයි

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 3, 2026
බෙදාගන්න

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙ‍ළ අති උත්කර්ශවත් සමාප්ති උත්සවයකින් අවසන් වුනා. මෙවර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක් හිමිවූ අතර ඔවුන්ට පදක්කම් සටහනේ හිමිවුනේ 17 වන ස්ථානයයි.

ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවරදී පසුගිය මස 23 වැනිදා ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දින 11 ක් පුරා පැවැත්වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම 1.30 ටයි සමාප්ති උළෙල ආරම්භ වුනේ. රටවල් 74 කින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 2729 නෙකු මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උලෙලට එක්ව සිටියා.

ඔස්ට්‍රේලියානු සුපිරි ගායිකා ගූඩ්රම්ගේ ඉදිරිපත් කිරීමත් සමග ක්‍රිඩා උළෙලට සහභාගී වූ සියලුම ක්‍රිඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගණයට පිවිසියා. මෙවර සමාප්ති උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ රන් පදක්කම්ලාභී රුමේෂ් තරංග විසින්. ඔහු වසර 20 කට පසුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙලක ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම හිමිකර දීමට සමත්වුණා.

මේ අතර මෙවර අනෙක් පදක්කම හිමිකරගත්තේ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාරයි. ඔහු කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හිමිකර දුන්නා. මෙවර පදක්කම් සටහනට අනුව පෙරමුණ හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් රන් පදක්කම් 70 ක් රිදී පදක්කම් 45 ක් සහ ලෝකඩ පදක්කම් 56 ක් සමග සමස්ත පදක්කම් 171 ක් හිමිකරගැනීමට සමත්වුනා.

TAGGED:Commonwealth Games
පෙර ලිපිය ටී 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගනී
Next Article LPL ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 රිදී පදක්කම චමෝද් යෝධසිංහට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජෝන් සීනා රෙස්ලින් දිවියට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයා ක්‍රීඩා අමාත්‍යයවරයාගේ ඇගයීමට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?