බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 11, 2026
බෙදාගන්න

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහා නැමීබියාව යන රටවල්වල සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2027 වසර ICC (එක්දින) ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් 10 තේරීපත්වුනා.

ඊයේ(10) දිනයේ පැවති අයර්ලත-ඇෆ්ගනිස්ථන තරගයේ ජයග්‍රහනයත් සමගයි එය සිදුවුනේ.

තියුණු මුහුණුවරක් ගත් එම තරගය ඇෆ්ගනිස්තානය කඩුලු 3 කින් ජයග්‍රහනය කිරීමත් සමග සිව්වන වරටත් ඔවුන් ICC (එක්දින) ක්‍රිකට් ලෝක කුසලනායක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සත්කාරක රටවල් අතර සිටින ICC පූර්ණ සාමාජිකත්වය ලද රටවල් දෙක වන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මෙවර ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අතර, ඊයේ(10) දිනයෙන් පසු ශ්‍රේණිගත කිරීම්වල මීළඟට ඉදිරියෙන්ම සිටින අනෙකුත් කණ්ඩායම් 8 ත් 2027 වසර සඳහා සෘජුව සුදුසුකම් ලැබුවා.

  • Australia
  • India
  • New Zealand
  • Pakistan
  • Sri Lanka
  • England
  • Afghanistan
  • Bangladesh

ඒ අනුව අවාසනාවන්ත ලෙස බටහිර ඉන්දිය කොදෙව්වන් හට මෙවරත් ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර ඔවුන් අනෙකුත් කණ්ඩා‍යම් සමග සුදුසුකම් ලැබීමේ වටය ජයග්‍රහනය කර ලෝක කුසලානයට පැමිනිය යුතුයි. එම වටයේදී තවත් කණ්ඩා‍යම් 4 ක් තෙරී පත්වීමට නියමිතයි.

ඒ අනුව 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කිරන සමස්ථ කණ්ඩා‍යම් ගණන 14 ක්. තරගාවලිය එම වසරේ ඔක්තෝම්බර් මස 4 වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මැලේසියාව පරදයි
Next Article ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් හට ලෝක කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්පුවත්

මැදපෙරදිග ඇති වී ඇති නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගාවලිය කල් යයි

කියවීමට මිනිත්තු 0 යි

2002 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී එක්දින තරගාවලි ජයක් ලැබීමට පාකිස්ථානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?