අඟහරුවාදා, ජුනි 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග 20/20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ජපානය හා නෙදර්ලන්තය අතර උණුසුම් තරගය ජය පැරදුමෙන් තොරයි
    කියවීමට මිනිත්තු 1 යි
    අයිවරි කෝස්ට් ගෝල 1-0ක් ලෙස ඉක්වදෝරය පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 36කට පසු ස්කොට්ලන්තයට පාපන්දු ලෝක කුසලාන ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

බෙල්ජියම හා ඊජිප්තුව අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 16, 2026
©FIFA
බෙදාගන්න

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ පැවැති බෙල්ජියම සහ ඊජිප්තුව අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව වුණා.

තරගයේ 20 වැනි මිනිත්තුවේදී ඊජිප්තුව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලේ එමාම් ඇශෝර් ක්‍රීඩකයායි.

ඒ අනුව පළමු අර්දය නිමා වුණේ ගෝල 1 ට 0 ක් ලෙස ඊජිප්තුව පෙර්මුණ ගනිමින්.

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට කණ්ඩායම් දෙකම දැඩි උත්සාහයක නිරත වුවද, දෙපාර්ශ්වයේම දැඩි ආරක්ෂක උපක්‍රම හේතුවෙන් එය ව්‍යර්ථ වුණා.

තරඟය පැවැත්වුණේ ඇමෙරිකාවේ දී.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය
Sponsored

You Might Also Like

පාපන්දු

ශ්‍රී ලංකාවට නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka
පාපන්දු

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
FIFA 2024
පාපන්දු

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
UEFA
පාපන්දු

ස්පාඤ්ඤය සහ ප්‍රංශය 2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?