මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟාවෙමින් ලෝක වාර්තාවක් තැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ නවතම නිල YouTube නාලිකාව

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවත්ම යූටියුබ් නාලිකාවේ ලෝක වාර්තාව තබා තිබෙනවා.

UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම් පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 14 ද පසු කර අවසන්.

මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකර යූටියුබ් නාලිකාව ලෙසයි වාර්තා වන්නේ.

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *