සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි

By Pradeep Gurusinghe
Published: මැයි 26, 2026
©Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා. තරගාවලිය ලබන මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගාවලියට එක්දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ඊට සහභාගී වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වෙනසක් සිදුකරමින් එම අංශ දෙකෙ‍හිම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පවරා තිබෙනවා.

උපනායකයා ලෙස නම්කර තිබෙන්නේ කමිදු මෙන්ඩිස්. ඒ අනුව හිටපු එක්දින නායක චරිත් අසලංක සහ හිටපු විස්සයි විස්ස නායක දසුන් ශානක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අතරට ඇතුළත්.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර ඇති අතර එහි උප නායකත්වයද කමිදු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. කොදෙව් ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ලබන 03 වැනිදා කිංග්ස්ටන් හිදි පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී
Next Article RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ප්‍රබල ස්ථානයක පසුවෙමින් ශ්‍රී ලංකාව තුන්වන දිනය නිමාකරයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Women's Cricket
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය හෙට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?