සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පකිස්ථාන මහකොමසාරිස්වරයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

පකිස්ථාන මහකොමසාරිස්වරයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

By Pradeep Gurusinghe
Published: ජූනි 13, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් ඊයේ (ජුනි 12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය.

මෙහිදී ස්කොච්, හොකී වැනි ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර සාකච්ඡා තවදුරටත් සිදු කළ යුතු බව සාකච්ඡා කෙරුණි.

දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාවය වර්ධනය කරගත හැකි ක්‍රීඩාවන් පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරියේ දී ඒ පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මෙහිදී සඳහන් කළේය.

දෙරටේ තරුණ ප්‍රජාව අතර සහයෝගීතාවය පුළුල් කිරීම පිළිබඳවත් මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරුණි.

පෙර ලිපිය නේපාල තනාපති මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි
Next Article ඩෙන්මාර්කයේ ඇන්ඩ්‍රීස් ඇන්ටොන්සෙන් සහ ජාතික ශූර විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක බැඩ්මින්ටන් තරගයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කරයි – ආසියානු හොකි ශූරතාවලියේ තරගයක විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී

කියවීමට මිනිත්තු 1 යි
Oblique Seville
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිල් පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?