අඟහරුවාදා, මැයි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    LPL 2026 ආරම්භක තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සුමේධ රණසිංහගෙන් හෙල්ල විසිකිරීමේ නව ජාතික වාර්තාවක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

සුමේධ රණසිංහගෙන් හෙල්ල විසිකිරීමේ නව ජාතික වාර්තාවක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 9, 2025
©island.lk
බෙදාගන්න

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සුමේධ රණසිංහ අද සමත් වුණා.

ඒ දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී.

සුමේධ රණසිංහ මෙහිදි දැක්වූ දක්ශතාව මීටර 85.78ක්.

මීට පෙර හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ජාතික වාර්තාව රුමේෂ් තරංග විසින් පිහිටුවා තිබුණා.

ඒ මීටර 85.45 දක්ෂතාවක් දක්වමින්.

සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාව ඔහු මෙම වසරේ ටෝකියෝහිදී පැවැත්වෙන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.

ඊට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා වන්නේද සුමේධ රණසිංහ.

පෙර ලිපිය නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට
Next Article මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 105 ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත්වෙයි

කියවීමට මිනිත්තු 3 යි
වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 1500 පිරිමි ධාවනඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ.

කියවීමට මිනිත්තු 3 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික කබඩි තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?