අඟහරුවාදා, පෙබ. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව හා තරග නොකිරීමට ගත් තීරණය පාකිස්තානය හකුළා ගනී.
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව හා තරග නොකිරීමට ගත් තීරණය පාකිස්තානය හකුළා ගනී.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව හා තරග නොකිරීමට ගත් තීරණය පාකිස්තානය හකුළා ගනී.

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 10, 2026
©Associated Press
බෙදාගන්න

2026 විස්ස‍යි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හා තිබෙන තරගය ක්‍රීඩා නොකිරීමට පාකිස්තානය පසුගියදා තීරණය කළ අතර ඊයේ දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු නැවතත් එම තීරණය වෙනස් කොට එම තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයත්, අන්තාර්ජාතික ක්‍රිකට් කවුන්සිලයත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් ඊයේ දින පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වුණා. එම සාකච්ඡාවෙන් පසුව දින 10ක් පුරා ඇදී ගිය මෙම ගැටළුව නිරාණය කරමින් ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් පාකිස්තාන ඉන්දියා තරගය එළඹෙන 15 වනදා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට තීරණය කළා.

මෙම තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන රජය ගත් තීරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තවත් බොහෝ අයි.සී.සී සාමජිකයන් කළ ඉල්ලීම් සහ විශේෂයෙන්ම පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් හා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති විශේෂ සාකච්චාව ඉවහල් වූ බව මාධ්‍යය වාර්තා කළා.

පාකිස්තාන රජය ප්‍රකාශ කළේ ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීමටත්, මේ ගෝලිය ක්‍රීඩා ඉසව්වේ අඛණ්ඩතාවය රැක ගැනීමටත් මේ තීරණය ගත් බවයි.

පෙර ලිපිය මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි
Sponsored

You Might Also Like

Ashwani Kumar
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Women's Cricket
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි දෙවන 20-20 තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?