තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගත යුතුව තිබෙනවා.
තරඟ 5 කින් සමන්විත 20-20 තරගාවලියේ පැවති තරග දෙකම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ හේතුවෙන් දෙපිළටම අද තරගය තීරණාත්මක වී තිබෙනවා. ඉන්දියාවේ තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙන අද තරගය, පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතයි.