ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තයට එරෙහිව ශුබ්මාන් ගිල්ගේ ද්විත්ව ශතකය සමගින් ඉන්දියාව පෙරමුණට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තයට එරෙහිව ශුබ්මාන් ගිල්ගේ ද්විත්ව ශතකය සමගින් ඉන්දියාව පෙරමුණට

By Pradeep Gurusinghe
Published: ජූලි 4, 2025
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසාන වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම ප්‍රබල ස්ථානයක පසුවුණා.

මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 587ක් රැස් කළා.

ඉන්දීය නායකයෙක් එංගලන්තයේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් ලකුණු 269ක් ලබාගත්තා. ඊට අමතරව යසස්වී ජයිස්වාල් ලකුණු 87ක් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 89ක් ලබාගත්තා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ෂොයිබ් බෂීර් කඩුලු 3ක් හා ක්‍රිස් වෝක්ස් හා ජොෂ් ටොන්ග් කඩුලු 2 බැගින් දවාගත්තා.

ඊයේ දින සිය පළමු ඉනිමට පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 25ට දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ඉන් පසුව පිටියට පිවිසි ජෝ රූට් හා හැරී බෲක් සිව්වැනි කඩුල්ලට ලකුණු 59ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගුවා.

ඊයේ දිනට තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලබාසිටියා.

කඩුල්ලේ රැඳී ස්ටින ජෝ රූට් ලකුණු 18ක් හා බෲක් ලකුණු 30ක් ලබාසිටියා. ඉන්දියාව වෙනුවෙන් ආකාෂ් ඩීප් කඩුලු දෙකක් හා මොහොමඩ් සිරාජ් එක් කඩුල්ලක් දවාගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 510ක් පසු පසින් සිටිනවා.

පෙර ලිපිය ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඩියෝගෝ ජෝටා ද සිල්වා ජීවිතක්ෂයට
Next Article 2027 රග්බි ලෝක ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමග තරගාවලියකට සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?