බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තය හා නවසීලන්තය අතර පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තය හා නවසීලන්තය අතර පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 18, 2025
©Getty Images
බෙදාගන්න

නවසීලන්තය හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද ක්‍රිස්ට්චර්ච් හීදී ආරම්භ වුණා. ඇද හැළුණු වර්ෂාව නිසා ක්‍රීඩා කිරීමට ඉඩ ලැබුණේ එක් ඉනිමක් පමණයි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය මුලින්ම පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලබාගත්තා.
සෑම් කරන් නොදැවී ලකුණු 49යි.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි, ජේකබ් ඩෆී, කායිල් ජේම්සන්, මිචෙල් සැන්ට්නර්, ජේම්ස් නීෂම් හා මයිකල් බ්‍රේස්වෙල් යන පන්දු යවන්නන් හය දෙනාම එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

ඇදහැළුණු වර්ෂාව නිසා පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නවසීලන්තයට හැකියාවක් ලැබුණේ නැහැ.
ඒ අනුව තරගය ප්‍ර්ථිපලයකින් තොරව අවසන් කෙරුණා.

පෙර ලිපිය ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
Next Article කොදෙව්වන්ට එරෙහි පලමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 74ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 5ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
Kamindu Mendis
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
Priyansh Arya
ක්‍රිකට්

ප්‍රියාන්ෂ් ආර්යාගේ නොඉඳුල් ශතකය PBKSට ජය ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?