සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කමිඳු මෙන්ඩිස් සුපිරි දක්ෂතා සමගින් තරගයේ ජය සන් රයිසස් හයිද්‍රාබාද් වෙත
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කමිඳු මෙන්ඩිස් සුපිරි දක්ෂතා සමගින් තරගයේ ජය සන් රයිසස් හයිද්‍රාබාද් වෙත

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 26, 2025
Kamindu Mendis
Getty Images
බෙදාගන්න

ඊයේ දින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති අයි පී එල් තරගයෙන් කඩුලු 5 ජයක් ලැබීමට හයිද්‍රබාද් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 154ක් පමණයි.

ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 42ට දැවී යන්නේ කමිඳු මෙන්ඩිස් ගේ විශිෂ්ට උඩපන්දුවක් රැකගැනීම හමුවේයි. ආයුෂ් ම්හාත්‍රේ ලකුණු 30යි.

පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුලු 4ක්, පැට් කමින්ස් හා ජයදේව් උනද්කට් කඩුලු 2 බැගින්, කමිඳු මෙන්ඩිස් හා මොහොමඩ් ෂාමි එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු වශයෙන් සන්රයිසස් කණ්ඩායම 19වන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ඉෂාන් කිෂාන් ලකුණු 44යි. කමිඳු මෙන්ඩිස් තරගය අවසන් කරමින් නොදැවී ලකුණු 32ක් ලබාගත්තා. චෙන්නයි සුපර් කිංග්ස් වෙනුවෙන් නූර් අහමඩ් කඩුලු 2ක් දවාගත්තා.

තරගයේ වීරයා හර්ෂාල් පටෙල්.

TAGGED:CSKIPL 2025SRH
පෙර ලිපිය තුන්කොන් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට
Next Article ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්
Sponsored

You Might Also Like

Kusal Mendis celebrates his century
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Faf DuPlesis
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?