බදාදා, ජන. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් නායිකා ඇලීසා හීලි ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ක්‍රීඩා නියෝජ්‍යය ඇමති පාකිස්තාන් ආරාධනයෙන් තුන්කොන් සටන නැරඹීමට පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ක්‍රීඩා නියෝජ්‍යය ඇමති පාකිස්තාන් ආරාධනයෙන් තුන්කොන් සටන නැරඹීමට පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 20, 2025
බෙදාගන්න

පකිස්ථාන රජයේ නිල ආරාධනාවකට අනුව, ශ්‍රී ලංකා – පකිස්ථාන-සිම්බාබ්ව තුන්කොන් T20 ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණු සහිතව ක්‍රීඩා අමාත්‍ය වරයාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න අද උදෑසන (නොවැ.19) පකිස්ථානය බලා පිටත් විය.

අමාත්‍ය වරයා පිලිගැනීම සදහා ශ්‍රී ලංකා පකිස්තාන් මහ කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා සහභාගිවිය.

පකිස්ථානය තුළ උද්ගත වූ තත්ත්වය හමුවේ,මෙරට ක්‍රීඩකයින්ගේ මාන්සිකත්වය පිළිබඳ සොයා බැලීමටත්, තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තුළ යහපත් මානසික මට්ටමක් ඇති කරමින් ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීමත් මෙම සංචාරය තුළින් අපේක්ෂා කෙරේ.

පෙර ලිපිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගීඑන ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Next Article සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කෞෂාල් සිල්වා හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට

කියවීමට මිනිත්තු 0 යි
Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?