සෙනසුරාදා, මාර්තු 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 4, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පකිස්තානය අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත් වුණා. ඒ ඊයේ පැවති තුන්වන තරගය ලකුණු 13කින් ජයගැනීමත් සමගයි.

තුන්වන තරග‍යේ කාසියේ වාසිය දිනූ පකිස්තානු නායක සල්මන් අගා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පකිස්තානු කණ්ඩායම කඩුලු 4ට ලකුණු 184ක් වාර්තා කළා.

පකිස්තානු කණ්ඩායම ආරම්භක කඩුල්ලට ලකුණු 138ක සබඳතාවයක් ගොඩනැගුවා.

ශහීබ්සාදා ෆර්හාන් 74ක් හා ස‍යීම් අයූබ් ලකුණු 66ක් ලබාගත්තා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේසන් හෝල්ඩර්, රොස්ටන් චේස් හා ෂමාර් ජෝසෆ් 1 කඩුල්ල බැගින් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 තුළදී ලබාගත් හැකිවූයේ කඩුලු 6ට ලකුණු 176ක් පමණයි.

ඇලික් ඇතනීස් ලකුණු 60ක් ලබාගත් අතර ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 51ක් ලබාගත් අතර පකිස්තානය වෙනුවෙන් හසන් අලී, මොහොමඩ් නවාස්, හැරිස් රාවුෆ්, සයීම් අයූබ් හා සුෆියාන් මුකීන් 1 කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව පකිස්තානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ 20-20 තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.

තරගාවලියේ වීරයා හසන් නවාස්.

මෙම සංචාරයේ එක්දින තරගාවලිය මෙම මස 6 වැනිදා ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය සිව්වන දිනය නිමාවෙද්දී එංගලන්තයත් ඉන්දියාවත් දිනුම් කණුව පෙනෙන දුරින්
Next Article ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රුමේෂ් තරංගට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තාවන් ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන තරගයත් ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නැගි එන ආසියානු කුසලාන ශූරතාව පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

SLC T20 තරගාවලියේ පළමු ජය ග්‍රීන් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?