සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජය

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 24, 2025
Virat Kohli
©Getty Images
බෙදාගන්න

ශූරයින්ගේ කුසලානයේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ ඩුබායි හීදී.

කාසියේ වාසිය දිනා පාකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පාකිස්තානට සියලු කඩුලු දැවී ලබාගත හැකිවූයේ ලකුණු 241ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් පිතිකරණයේදී යම් හෝ සාර්ථකත්වයක් ලැබුවේ සෞද් ශකීල්(62), මොහොමඩ් රිස්වාන්(46) හා කුෂ්දිල් ෂා(38) පමණයි.

පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 3ක් හා හර්දික් පාණ්ඩියා කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 242ක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 42.3දී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට හැකිවුණා.

විශිෂ්ට පිතිකරණයක නියැළුණු සුපිරි පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් ලබාගත්තා. මීට අමතරව ශ්‍රේයස් අයියර් ලකුණු 56ක් හා සුභ්මන් ගිල් ලකුණු ලකුණු 46ක් ලබාගත්තා.

පාකිස්තානය වෙනුවෙන් ශහීන් ෂා අෆ්‍රීඩි කඩුලු 2ක් ලබාගත්තා.

තරගයේ වීරයා විරාත් කෝලි.

TAGGED:Champions trophyIndiaPakistanVirat Kohli
පෙර ලිපිය කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ඉනිමක්
Next Article මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්

කියවීමට මිනිත්තු 1 යි
Maheesh Theekshana
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරග‍යෙන් නවසීලන්තයට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?