බ්‍රහස්පතින්දා, නොවැ. 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ජේ ශා නැවතත් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය 9 වන වරටත් ඉන්දියාව දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 19, 2026
©Associated Press
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවෙද්දී දෙවනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 309ට කඩුලු 9යි.

මෙම දෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 98ක් පමනයි.

ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 325ක් ලබාගත්තා.

ලකුණු 211ක් පසුපසින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් හා සොනාල් දිනූශ ලකුණු 54ක් ලබාගත් අතර කඩුල්ලේ රැඳී සිටින මිලාන් රත්නායක නොදැවී ලකුණු 60යි.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් අමීර් ජමාල් කඩුලු 3ක් දවාගත් අතර මොහොමඩ් අබ්බාස් සමග රසාවුල්ලා කඩුලු 2 බැගින් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 82ක් ඉදිරියෙන් සිටිනවා.

පෙර ලිපිය ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයන් දිවයිනට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්

කියවීමට මිනිත්තු 1 යි
Ibrahim Sadran
ක්‍රිකට්

ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 146ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?