සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

By Pradeep Gurusinghe
Published: මැයි 25, 2025
Sameer Rizvi
©BCCI
බෙදාගන්න

දිල්ලි කැපිටල්ස් හා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති අයි පී එල් තරගය ලකුණු 206ක් හඹායමින් කඩුලු 6ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 206ක් ලබාගත්තා.

පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් නායක ෂේයර්ස් අයියර් ලකුණු 53ක් හා මාකස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මුස්තෆිසූර් රහුමාන් කඩුලු 3ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 208ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

සමීර් රිස්වි නොදැවී ලකුණු 58යි. කරුන් නායර් ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී හර්ප්‍රීත් බ්‍රාර් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

මේ තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අවසන් තරගයයි. ඔවුන් මෙවර තරගාවලිය අවසන් කළේ පස්වන ස්ථානයේ රැදෙමින්.

TAGGED:DCIPL 2025PBKS
පෙර ලිපිය Shubman Gill ඉන්දීය නව ටෙස්ට් නායකත්වයට ශුබ්මාන් ගිල්
Next Article Shoaib Bashir සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග 202-20 තරගාවලියෙන් පකිස්තානයට 2-1 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?