බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශූරයින්ගේ කුසලානයේ අවසන් තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශූරයින්ගේ කුසලානයේ අවසන් තරගය අද

By Pradeep Gurusinghe
Published: මාර්තු 9, 2025
බෙදාගන්න

ශූරයින්ගේ කුසලානය එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි.

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම තරගවදින අතර, නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, මිචෙල් සැට්නර්. ඉන්දියාව සහ නවසීලන්තය අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 119 ක්.

ඉන් තරග 61 ක් ඉන්දියාව ජය ගෙන ඇති අතර, තරග 50 ක් නවසීලන්ත කණ්ඩායම ජය ගෙන තිබෙනවා.

තරග 7 ක් අවසන් වී ඇත්තේ, තීරණයකින් තොරවයි. එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබෙනවා.

ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දෙරට අතර එක් තරගයක් පවත්වා ඇති අතර, එහි ජය ඉන්දියාව සතු කර ගෙන තිබෙනවා. මීට පෙර ඉන්දියාව ශූරයින්ගේ කුසලානය දෙවතාවක් හිමි කර ගෙන තිබෙනවා.

ඒ, 2002 සහ 2013 යන වසරවලදී. ඉන් 2002 වසරේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම ශූරයින් වී තිබෙනවා. නවසීලන්තය මින් පෙර 2000 වසරේදී ශූරයින්ගේ කුසලානය හිමි කර ගෙන තිබෙනවා.

මෙවර ශූරයින්ගේ කුසලානය එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

TAGGED:Champions trophyIndia
පෙර ලිපිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට ලකුණු 21ක ජයක්
Next Article නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

යාපනයේ දිස්ත්‍රික්කයේ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

කියවීමට මිනිත්තු 0 යි
Ramesh Mendis
ක්‍රිකට්

‍රමේෂ් මෙන්ඩිස් සංචිතයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

එෂාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?