සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 14, 2026
©`AFP/Getty Images
බෙදාගන්න

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ඊයේ මිර්පුර් හිදී පැවැත්වුණා. එම තරගය ලකුණු 128කින් ජයගැනීමට සමත් වුණේ පාකිස්තාන් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය මුලින්ම පන්දුවට පහර දීම සඳහා පාකිස්තානයට ආරාධනා කළා. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 274ක් ලබාගත්තා.

සාර්ථක ආරම්භයක් ලබාගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන මාස් සදාකට් හා ශහීබ්සාදා ෆර්හාන් පලමු කඩුල්ලට ලකුණු 103ක සබඳතාවයක් ගොඩනැගුවා.

ප්‍රවේගකාරී පිතිකරණයක නියැළුණු මාස් සදකට් පන්දු 46ට ලකුණු75ක් ලබාගැනීමට සමත් වූ අතර ෆර්හාන් ලකුණු 31ක් ලබගත්තා.

අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීගිය සල්මන් අලී අගා ලකුණු 64ක් හා මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් ලබාගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් රිෂාඩ් හුසේන් කඩුලු 3ක් හා මෙහෙදි හසන් මිරාස් කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 15ටයි. අයහපත් කාළගුණය නිසා 7වන පන්දුවාරයේදී තරගය මදකට නතර කළ අතර නැවත තරගය ආරම්භ වූයේ ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලබාගත යුතු ලකුණු ඉලක්කය වෙනස් කරමිනුයි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 32දී ලකුණු 243ක් ලබාගැනීමට අවශ්‍යය වුණා.

කෙසේ වෙතත් 24 වන පන්දුවාරය වන විට බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 114ට දැවී ගියා. ලිටන් දාස් ලකුණු 41ක් හා තව්හිද් හ්‍රිදෝයි ලකුණු 28ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් මාස් සදාකට් හා හාරිස් රවූෆ් කඩුලු 3 බැගින් දවාගත් අතර ශහීන්ෂා අෆ්‍රීඩි කඩුලු 2 ක් දවාගත්තා.

මෙම තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය ජයගත් අතර දෙවන එක්දින තරගය ලකුණු 128කින් පාකිස්තනය ජයගෙන තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට පත්කළා.

පෙර ලිපිය බිමල් විජේසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති බවට පත්වෙයි
Next Article ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රභෝදිනී ආපසු දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?