අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක්

දුනිත් හා විශ්ව සංචිතයට කැඳවයි

By Pradeep Gurusinghe
Published: ජූනි 23, 2025
AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

තරගය ලබන බදාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගයට සහභාගී වන කණ්ඩායම අද ප්‍රකාශයට පත් කළා. ඊට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ඇන්ජලෝ මැතීව්ස් සහ ආබාදයට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක දෙවන තරගය සඳහා නම් කළ කණ්ඩායමට ඇතුළත්ව නැහැ.

ඔවුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද එස් එස් සී ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් කළා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැර‍ඹීමේ අවස්ථාව හිමිවන බවයි.

තරඟය ලබන බදාදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව
Next Article තායිලන්තයේදී මීටර් 5000 රන් පදක්කම ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්සන් දිනාගනියි
Sponsored

You Might Also Like

Maheesh Theekshana holds the trophy
ක්‍රිකට්

මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ අංක එකට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග

කියවීමට මිනිත්තු 1 යි
Lasith Malinga appointed – Consultant Fast Bowling Coach
ක්‍රිකට්

ශ්‍රී ලංකා වේගපන්දු උපදේශක හා පුහුණුකාරීත්වයට ලසිත් මාලිංග

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?