බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්ත කාන්තා කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන විස්සයි විස්ස තරගයේ ජය නවසීලන්ත කාන්තා කණ්ඩායමට

Clinical Batting Display Levels the Series in Christchurch

By Pradeep Gurusinghe
Published: මාර්තු 16, 2025
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි 20 -20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ ක්‍රයිස්චර්හිදි

පළමුවේ පන්දුවට පහර දුන් ශ්‍රීලංකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 113ක් රැස් කළා. මනුදි නානායක්කාර ලකුණු 35ක් ලබා ගත් අතර චමරි අතපත්තු ලකුණු 23යි.

පන්දු යැවීමේදි බ්‍රි ලිංග් සහ ජෙස් කේර් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා.

පිළිතුරු ලෙස නවසීලන්තය තරගය ජය ගත්තේ පන්දුවර 18 යි පන්දු 3 දී කඩුලු 3ක් දැවී ලකුණු 117ක් රැස් කරමින්. සුසි බේට්ස් ලකුණු 47ක් සහ බෲක් හෙළිඩේ ලකුණු 46ක් රැස් කළා.

පෙර ලිපිය තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්
Next Article 10 වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතීත්වය සඳහා 7 දෙනෙකු තරග කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

14 හැවිරිදි වෛභව් සූර්යවංශි IPL ක්‍රිකට් තරගාවලියේ ලාබාතලම ශතක ලාභියා බවට පත්වේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මතීෂ පතිරණ වෙනුවට ඩිල්ශාන් මධුසංක කැඳවයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පැතුම් නිශ්ශංක සිය මංගල IPL අර්ධ ශතකය ලබාගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සොනාල්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගනී

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?