බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 7, 2026
©ACC
බෙදාගන්න

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.

ඒ මූලික වටයේ තමන් සහභාගී වූ තරග තුනම ජය ගනිමින්.

ඊයේ බංගලාදේශය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු 04 කින්. තරගය ඩුබායි හිදී පැවැත්වුනා.

කාසියේ වාසියේ දිනු ශ්‍රි ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කළා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 114 ක්.

වැඩිම ලකුණු ලාභියා වූ සොබානා මොස්ටරි ලකුණු 34 ක් ලබාගත් අතර ඩිලාරා අක්තර් ලකුණු 26 යි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමුදි ප්‍රබෝධා ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තා.

සුගන්දිකා කුමාරි කඩුලු 2 යි. තරගය ජයගැනීමට සදහා ලකුණු 115 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ ‍කලේ ඉමේෂා දුලානි සහ චමරි අතපත්තු.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 05 ලකුණු 44 ක් තුළ දැවීගියා.

අනතුරුව හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා 06 වන කඩුල්ලට ලකුණු 38 ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ පන්දුවාර පන්දු 19යි පන්දු 2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් රැස්කරමින්.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුනු 48 යි. පන්දු 37 කදී ගොඩනැගුණු ඇගේ ඉණිමට 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්. නිලක්ෂිකා සිල්වා ලකුණු 18 ක් රැස්කළා.

පන්දු යැවීමේ මරූෆා අක්තර් කඩුලු 3යි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ බී කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඔවුන් සහභාගී වන අවසන් පූර්ව තරගය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය බ්‍රසල්ස් හෙල්ල විසිකිරීමේ ශූරතාවය රුමේශ් තරංගට
Next Article මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේදී පාකිස්තානය පරදා බංග්ලාදේශය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
Chamari Atapattu
ක්‍රිකට්

නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?