බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු එක්දින තරග‍යෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 3ක පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු එක්දින තරග‍යෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 3ක පරාජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 20, 2026
©BCB
බෙදාගන්න

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් බංගලාදේශ කාන්තා කණ්ඩායමත් අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද රාජ්ශාහි හීදී පැවැත්වුණා.එම තරඟය කඩුලු තුනකින් ජය ගැනීමට බංගලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු නමයක් දැවී ලකුණු දෙසීය පහක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉමේෂා දුල්හානි ලකුණු පනස් දෙකක් හා හංසිමා කරුණාරත්න ලකුණු පනස් හතරක් ලබා ගත්තා.
බංගලාදේශය වෙනුවෙන් රිතූ මොනි කඩුලු තුනක් දවා ගත් අතර නහීඩා අක්තර් කඩුලු දෙකක් දවා ගත්තා.
බංගල දේශ කණ්ඩායම කඩුලු හතක් පමණක් දැවී පන්දු වාර හතලිස් අටයි පන්දු තුනකදී ලකුණු දෙසිය හයක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කලා.
බංගලාදේශය වෙනුවෙන් ශර්මින් අක්තර් ලකුණු 86ක් හා ෂොබානා මොස්තරි ලකුණු 41ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී දෙව්මි විහංගා කඩුලු තුනක් දවා ගත් අතර මල්කි මදාරා කඩුලු දෙකක් දවා ගත්තා.

පෙර ලිපිය එෂාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්
Next Article සනත් ජයසූරියගේ වාර්තාව තිලක් වර්මා සම කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

MCA ඕවර් 25 ලීග් ක්‍රිකට් තරඟාවලිය 14 වන වරටත්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ඉන්දියාව පරදා නවසීලන්තය ලකුණු 50ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?